ඔන්න පට්ට ඇප් එකක් මේක ගොඩක් අය දන්නව දන්නෙ නැති අයට තමා මේ කියන්නෙ හරිද මේකෙම් පුලුවන් අපිට ඕනි kකරන එප් ඒ කියන්නෙ ඉතිම් වයිබර් වට්ස්සප් ඉමෝ ෆස්බුක් තව පුලුවන් ඒව මේක ඇතුලෙ වෙනම යූස් කරන්න ඒ කියන්නෙ අර ඇප් වගෙම කිසිම වෙනසක් නැතුව යූස් කරන්න පුලුවන් මහ ලොකු වැඩකk් අරන්න නෑ ඉතිම් ප්ලේ ස්ටෝර් එකේ තියනව ඒකෙන් ගන්නත් පුලුවන් නම ගහල නමත් කොටාන APK ලින්ක් එකත් කොටාන යන්නම්කො ඉතිම් ඈ මෙන්න ඇප් එකෙ නම
parallel space ඕකගහල ස්ටෝර් එකෙන් ගන්න APK මෙතනින් ගන්න ඔන්න මම එහෙනම් යනව තව ඇප් කෑල්ලක් හොයාන එන්නම්