Wednesday, March 29, 2017

ඔන්න ගෙනාව අපිට ඕනිම කරන ඇප් දෙක දෙක යූස් කරන්න පුලුවන් ඇප් කෑල්ලක්

ඔන්න පට්ට ඇප් එකක් මේක ගොඩක් අය දන්නව දන්නෙ නැති අයට තමා මේ කියන්නෙ හරිද මේකෙම් පුලුවන් අපිට ඕනි kකරන එප් ඒ කියන්නෙ ඉතිම් වයිබර් වට්ස්සප් ඉමෝ ෆස්බුක් තව පුලුවන් ඒව මේක ඇතුලෙ වෙනම යූස් කරන්න ඒ කියන්නෙ අර ඇප් වගෙම කිසිම වෙනසක් නැතුව යූස් කරන්න පුලුවන් මහ ලොකු වැඩකk් අරන්න නෑ ඉතිම් ප්ලේ ස්ටෝර් එකේ තියනව ඒකෙන් ගන්නත් පුලුවන් නම ගහල නමත් කොටාන APK ලින්ක් එකත් කොටාන යන්නම්කො ඉතිම් ඈ මෙන්න ඇප් එකෙ නම
parallel space ඕකගහල ස්ටෝර් එකෙන් ගන්න APK මෙතනින් ගන්න ඔන්න මම එහෙනම් යනව තව ඇප් කෑල්ලක් හොයාන එන්නම්

Tuesday, January 17, 2017

ඔයාගෙ කොම්පියුටර් එකෙන් වෙන ඕනම තැනක තියන කොම්පියුටර් එකක් හැඩල් කරන්න


ඔන්න ගෙනාව නියම ඇප් එකක් එක විදිහකට බැලුවොත් එක්තරා හැකින් එකක් තමා මෙකත් හැබැයි හැක් වෙන කෙනා කැමති එන්න ඕනි හරි අපි පොඩ්ඩක් ඇප් එක ගැන කතාකරමුකො මේකෙ නම teamViewer මෙක ගින්දර වගේ වැඩ මේකෙන් පුලුවන් තව කොම්පියුටර් කකින් තව කොම්පියුටර් එකක් හැඩල් කරන්න ඒ කියන්නෙ
(උදා)
        (01)  ඔයාට පුලුවන් ඔයා දන්නෙ නැති වැඩක් ඔයාගෙ යාලුවෙක් දන්නවනම් එයාට කියල මෙන්න මේ ඇප් එකෙන් කරගන්න
(02)ඔයාගෙ යාලුවෙක් දන්නෙ නැති වැඩක් ඔයා දන්නවනම් ඒතොයාට පුලුවන් මෙන ඒ ඇප් එකෙන් කරල දෙන්න
(03)මේක ලෝකෙ ඕනම තැනක තියන කොම්පියුටර් එකක් ඔයාට හැඩල් කරන්න පුලුවන්
(04)මේකෙ තව පුලුවන් ඔයා හැඩල් කරන එකෙන් ඕනි දෙයක් ඔයාගෙ එකට දාගන්න
(05) තව ඔයාගෙ එකෙන් ඒකට ඕනිම දෙයක් ඒ කොම්පියුටර් එකෙන්  දාගන්න
(06) ටීම් එකක් විදිහට ගොඩක් කස්ටියට කනෙක්ට් වෙන්න

එහෙම එහෙම ගොඩක් තව වැඩ මෙන්න මේ කියන ඇප් එකෙන් පුලුවන් එතකොට ඔයාට පුලුවන ඔයාගෙ පෝන් එකටත් මේ ඇප් එක ගන්න ඒකට ලින්ක් එකත් දානම් හැබෙයි පෝන් එකෙන් කොම්පියුටර් එක හැඩල් කරන්න පුලුවන් 100%ම සාර්තකනම් නෑ හරි එහෙනම් අපි මේ කියන එක බාගමුකො මගෙ නම උඩ කිලික් කරන්න ජගත් ඔන්න වින්ඩෝස් වලට ඔන්න ඕක බාගන්න ඇන්ඩ්‍රොයිඩ් වලට මෙන්න ජගත් පෝන් ඔන්න ඕක ඔබල ගන්න හරි ඔය ටික තියෙන්නෙ සිපර් ෆයිල් වල Extract කරල ඉන්ස්ටල් කරගන්න කෝ හරී ඕකෙ අකවුන්ට් එකක් හදගන්න අය හදාගෙන ඕක ඕපන් කරාහම එනව මෙන්න මෙ වගේ
ඔන්න ඔහොම තම එන්නෙ ඔන්න ඔය එන මාක් කරල තියන අයි ඩී එක දෙන්න ඕනි ඔයාගෙ එහ්ක වෙන කෙනෙක් හැඩල් කරනවනම් ඔයාට එන අයි ඩී එක එයාට දෙන්න
එයාගෙ එක ඔයා හැඩල් කරනවනම් එයාගෙ අයි ඩී එක ඔයා ඉල්ලගෙන ඔතනට එන්ටර් කරල කනෙක්ට් වෙන්න ඔයාලට ලොකු පැහැදිලි කිරීමක් ඕන්නෙ නැති එයි ඉතුරු ටික ගැන කරල බලන්න සුප්ප 100%ක් වැඩ ඔන මම යනෝ අයින් වෙලා පයින් යන්නම්

Saturday, January 14, 2017

ඔන්න ම් ගෙනාව වෙඩිල්ල වගෙ සිංහල ටයිප් ක්‍රන්න පුලුවන් ඇප් කෑල්ලක්


ඔන්න මම ගෙනාව කොම්පියුටර් එකේ  මැසෙජ් කොටන ක්‍රමේට සිංහල කොටන්න පුලුවන් ඇප් එකක් මේක ගැන කියනවනම් කියන්න කිසිම දෙයක් නෑ ගින්දර කොම්පියුටර් එකේ ඕනිම තැනක සින්හල මැසෙජ් ගහන ක්‍රමෙට ටයිප් කරන්න පුලුවන් ඔය කස්ටියට තිබුනු ප්‍රස්නයක්නෙ පොටෝසොප් වල එහෙම ටයිප් කරන විදිහ මේකෙන් එලටම පුලුවන් තව කියනවනම් ඔය (ඉන්ටනෙට්/ඔෆිස්/පොටෝසොප්/බ්ලොග්/)ඕනිම තැනක පුලුවන් පොටෝසොප්  ව්ල ටයිප් කරනකොට (office) කියන එක දාගන්න අනිත් ඕනි තැනකට (UNICODE) කියන එක ඕට්ටුයි හරි එහෙනම් ඇප් එක බාගන්න මෙක තියෙන්නෙ රාර් ෆයිල් එකක් විදිහට මේක extract කරන්න පාස්වර්ඩ් එකක් ඉල්ලුවොත් ජගත් කියල දෙන්න ඒකරල extract කර ගන්න එහෙනම් මෙන්න කෝකටත් මේ ඇප් එක හදල තියන අය  ගැන මෙතනින් ගිහින් බලල ඉන්න නැත්තන් හරි නෑනෙ එයාලගෙ තව තව ලස්ස්න ඇප් තියනව ඔතනින් බලන්න පුලුවන් හරි මෙන්න මගෙ ඇප් එක මේකෙ නම පැන්සල හරි කියන්න අමතක උනා හරි මෙන්න මගෙ අම උඩ කිලික් කැල බාගන්න ජගත් ඔන්න දැන් ඕක ඉන්ස්ටල් කරල ගින්දර වගේ ටයිප් කරන්න ඔන්න මම කැපුන එහෙනම් 

පෝන් එකේ ස්ක්‍රීන් එක කොම්පියුටර් එකට ගන්න නියම සොෆ්ට්වෙයා කෑල්ලක්

මේ පොටෝ එක මුලින්ම දැම්මෙ ඔය මම දාන පෝස්ට් ව්ලට මෙන්න මෙ ඉස්සරහ ඉන්න මල්ලි මාර සපෝට් එකක් දෙනව මට වැඩිය ලොකු දැනුමක් තියන ඩයල් එකක් තමා ඔය එයාගෙත් සයිට් එකක් තියනව මම ඒකෙ ලින්ක් එකත් දානම්කො මෙ මම දාන ඇප් එකත් එයා හමා මට කිවුවෙ මම ටිකක් බැලුව එලම තමා ඇප් එක ගැන කියනවනම් මේක එලටම වැඩ බලනකො මම පොටෝ එක දානම්
ඔයතියෙන්නෙ ගින්දර නේ මුලු පෝන් එකම කොම්පියුටර් එකෙන් හැඩල් කරන පුලුවන් සියලුම දෙවල් ඒ විතරක් නෙවෙයි ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්නත් පුලුවන් වැඩිය කියන්න දෙයක් නෑ ඔයලට තියෙන්නෙ මම දෙන ඇප් එක අරන් කොම්පියුටර් එකට ඉන්ස්ටල් කරන්න ඉස්සරල ඇප් එක මෙන්න බාගන්න සිපර් එකක් තියෙන්නෙ ඒක ඇරල ඉන්ස්ටල් කරගන්න ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඕපන් කරල පෝන් එක කනෙක්ට් කරන්න ඊට පස්සෙ එයාම කර ගනි ඕක්කම ඕනි පෝන් එකක් පුලුවන් කියල හිතනව මමනම් ට්‍රයි කරෙ වර්ග දෙකයි සෝනි&සැම්සුන් ගින්දරට වැඩ බලන්න හොදද කියල බලල හොදනම් කමෙන්ට් එකක් ඔටාගෙනම යන්න හරි එහෙනම් මම කැපෙන්නම් තව අලුත් මොකක් හරි එකකින් හම්බ වෙමු

Thursday, January 12, 2017

ෆෙස්බුක් එකේ පෝස්ට් වලට කැමති තරම් ලයික් දාගන්න

ඔයාලට මේකෙ තියන පොටෝ පෙන්නන්නෙ නැතිනම් පොටෝ එක උඩ ටච් කරන්න  ඔන්න ගෙනාව ගින්දර වගේ ඇන්ඩ්‍රොයිට් ඇප්ස් එකක් මේව මම කියල දුන්නට උබලට ජීවිතෙට කවුරුත් කියල දෙන්නෙ නෑ මෙන්න මේ ඇප්ස් එකෙන් පුලුවන් ෆෙස්බුක් එකේ පෝස්ට් වලට ඇති තරම් ලයික් කමෙන්ට් දාහන්න ඔය ලයික් මදි කියල නහයෙන් අඩන උන්ට මෙන්න මෙක එලම පාරක් මේව මම ඔයාලට දෙන්නෙ රෑ තිස්සෙ නිදි මාරාගෙන තමා අත් හදා bබලල තමා උබලට දෙන්නෙ ඒක නිසා මම දෙන ඇප්ස් ඔයාල බය නෙතුව යූස් කරන්න උබල උබල කිවුවට මොකුත් හිතන්න එපා අර කතාවකුත් තියෙන්නෙ මොකද්ද එක්ට වඩා පුරුද්ද ලොකුයි කියල අන්න ඒක මට හරිද හරි මකෙ කතා ඇති එහෙනම් ඔන්න මම ඇප්ස් එක ගැන කියන්නම්කෝ මේක play store එකේනම් නෑ හොදද නෑ කියල බය වෙන්න දෙයක් නෑ මම ඉන්නවනෙ මම දෙන්නම ඔයාලට මම දෙන්නෙ මගෙ මීඩියාෆයර් වලට දාල ඒකෙ ලින්ක් එක තමා හරි එහෙනම් ඔයාල මගෙ නම උඩ කිලික් කරන්න ජගත්  ඒකරල බාගන්න ඕක තියෙන්නෙ සිපර් ෆයිල් එකක් විදිහට ඕනි කෙනෙක් දන්නවනෙ සිපරි ෆයිල් එකක් extract කර ගන්න විදිහ හරි එහෙනම ඔන්න ඕක  extract කර ගන්නකෝ ඒකරල ඉන්ස්ටල් කර ගන්න හරිනෙ එහෙනෙම් ඔන්න අපේ ඇප්ස් එක හරි දැන් ඕකෙන් කොහොමද ලයික් කමෙන්ට් දාගන්නෙ නේ ඔන්න එහෙනම් මම කියල දෙන්නම් ඔයාලගෙ ඇප් එක හරියට ඉන්ස්ටල් උනානම් මෙන්න මෙහෙම තියෙන්න ඔනී කෝකට මෙන්න සිපර් නැති ඇප් එකත්  extract කරගන්න දන්නෙ නැති අය හිටියොත් මේක ගත්ත ගමන් ඉන්ස්ටල් කරන්න පුලුවන් ගන්නකෝ ජගත් බංඩාර නම එබුවනම් බඩු එයි
ඔන්න ඔය රතු පාටින් මාක් කරල තියෙන්නෙ අන්න ඒක හරි එහෙනම් ඔයාලට ඕක ගත්ත කියල ලයික් දාගන්න බෑ තව ගොඩක් වැඩ කරන්න තියනව ඔයාල යන්න ඔයාගෙ ෆෙස්බුක් එකට ග්හිල්ල ඔයාගෙ prfaile එකට යන්න ග්හින් මෙන්න මෙතෙන්ට යන්න
 ඊට පස්සෙ මෙතෙනට
ඔය more settings කියන තැන කිලික් කරල
 ඔය public posts  කියන එක ඔබල මෙන්න මෙතනට යන්නකො
ඔන්න ඔය ටික මෙන්න මෙහෙම තියෙන්න ඕනි මතක තියාගන්න ඔයාට මේකෙන් ඔටෝ ලයික් ගන්න ඕනිනම් ඔය දෙවල් හරියටම වෙලා තියෙන්න ඕනි එක තැනක් හරි වැරදුනොත් ලයික් දාගන්න බැරි වෙනව හරි ඔයලගෙ මෙ වැඩ ටික එහෙනම් ඉවර්යි එහෙනම් යමු අපි මෙන්න මේ ඇප් එකට
 ඔන්න ඕක ඕපන් කර ගන්න ඕපන් කර ගෙන ඔයාලගෙ ෆස්බුක් එකට ඔන්න ඕකෙන් ලොග් වෙන්න ඔය තියෙන්නෙ ඔතට
ඔන්න ඔතනට ඔයාගෙ ෆෙස්බුක් එකේ ටික දීල ලොග් ව්න්න හරි ඊට පස්සෙ මෙන්න මෙහෙම එනව
ඔන්න ඔහොම ආපුවහම ඔය රතු පාටින් මාක් අරල තියන තැන අංක ටික ග්හල ඔය නිල් පාටින් මාක් කරල තියන එක කිලික් කරන්න හරි ඊට පස්සෙ මෙන්න මෙහෙම එනව
ඔන්න ඕකෙන් අපිට ඕනි එක තෝර ගන්න ඕනි අපිට ඕනි ලයික්නෙ ඔන්න මම ලයික් එක තෝර ගත්ත හරි මම ඊට කලින් පොස්ට එකක් බලමුකො මෙන්න මගෙ පෝස්ට් එක
ඔන්න ලයික් තියෙන්නෙ 6යි ඔය මම උඩ කොටු කරල තියෙන්නෙ ඔයාලට සැකයක් එහෙම තියනවනම් ඒක නැති කරගන්න ඔයාල ඒ කොටුවෙ තියන දෙවල් බලාගන්න වෙලාව හරිද ඊට පස්සෙ ලයික් දැම්මහම තියන විදිහත් බලාගන්න ඔන්න මම යනව එහෙනම් ලයික් දාන්න අපි එහෙනම් බලමුකෝ ඔයාලට ආය කියන්න ඕන්නෙ නෑනෙ කරන විදිහ ඔයල ඇප් එක ඕපන් කරල එන්නකො මෙන්න මෙ හරියට
ඔන්න ඔතනින් ඔයාට ලයික් ඕනි පෝස්ට් එක තොරගන්න ඒකරල ඔයාට ඕනි ලයික් ගාන ඔය අංක උඩ කිලික් කරල ඔයාම තීරනය කරගන්න ඊට පස්සෙ ඔය submit කියන එක කිලික් කරන්න ඔන්න මමනම් ලයික් 70ක් තෝර ගත්ත  ඊට පස්සෙ විනාඩි දෙකක් විතර මෙන්න මෙහෙම වැටිල තියෙයි
ඔහොම වැටිල ලයික් ටිකත් වැටිල ඉවර උනාම මෙන්න මෙහෙම වැටෙනව
හරි ඔන්න ඔහොම වැටුන කියන්නෙ බඩු බනිස් තමා ඒ කියන්නෙ ලයික් ටික වැටිල හරි අපි දැන් බලමු අර මම ලයික් ටික දාපු පෝස්ට් එකට ලයික් ටික වැටිලද කියල
ඔන්න ප්‍රෙස් බඩු වැටිල ඇබරිලා යන්නම ලයික් 70ම ඔන්න ඔහොමයි ඔටෝ ලයික් දාගන්නෙ ඔන්න ඔය විදිහට ඔයාට පුලුවන විනාඩි 15න් 15ට ඕනි තරම්  ලයික් කොටාගන්න පුලුවන් තරයේ මතක තියාගන්න මේකෙන් ඔයාට ලයික් ගන්න ඕනිනම් ඔයාගෙ ෆෙස්බුක් එකේ සියලුම දෙවල් public තිබිය යුතුමයි මෙන මෙ ඇප් එක 100% ම වැඩ කරනව ඔය මම කියපු දෙවල් හරියටම කරොත් ඔයාට ඔයාගෙ ෆ්රෙන්ලට වඩා ලයික් දාගන්න පුලුවන් ආය දෙකක් නෑ හරි ඔන්න ඔයාලට මම දුන්න ගින්දර වගෙ වැඩක් ඉතින් ඔයාලත් මට හෙල්ප් එකක් දෙන්න මගෙ සයිට් එක සෙයා කරල එහෙම ඔයාලට ප්‍රස්න තියනවනම් කමෙන්ට් එකක් දන්න නැතිනම් මගෙ ෆෙස්බුක් එකට එන්න මෙතනින් එන්න පුලුවන හරි එහෙනම් මම කැපෙන්නම් ඇගිලි ටිකත් ගල් වෙලා කොටලම ඔයාලට ත්ව දැන ගන්න දෙවල් ත්යෙනම් කමෙන්ට් කරන්න කියල දෙන්නම් නැතිනම් ෆෙස්බුක් ඇවිත් මැසෙජ් කරන්න 2017 අවුරුද්දෙ පලවෙනි පෝස්ට් එක ඔන්න එහෙනම් ඔයාලට ජයින් ජයම වෙවා පුතීලට
like name full options my name ජගත් බංඩාර

Monday, January 2, 2017

පෝන් එකේ ඇප්ස් APK එකක් විදිහට හදමු

හරි ඔන්න මම ඔයාලට කියන්න යන්නෙ පෝන් එකේ තියන ඇප්ස් එකක් කොහොමද APK එකක් විදිහට කර ගන්නෙ කියල ඔයාල දන්නවනෙ නෙ APK එකක් කර ගත්තම තියන වටිනාකම ඒ කියන්නෙ ඔයාලට ඒ ඇප්ස් එක තව පාරක් ඉන්ස්ටල් කරන්න පුලුවන් කියන එක APK එකක් ඔයාට පොලුවන් ඔයාගෙ පෝන් මෙමරි එකේ හරි චිප් එකේ හරි ඔය ඕනම එකක තියාගන්න පුලුවන් වැඩි විස්තර ඕන්නෑ එහෙනම් යමු වැඩෙට මෙක ඔයලට play store එකේන් ගන්නත් පුලුවන් මෙන්න මෙහෙම ටයිප් කරන්න App Backup &  Restore කියල ඔන්න ඕක තමඑ ඇප් APK කරන ඇප් එක ඔයාලට මම ඔය ඇප් එකේම APK ඩවුන්ලෝඩ් ලින්ක් එකත් දෙන්නම්කො මෙතනින් ගන්න play store එක මෙතනින් APK එක ගන්න ඕක මගෙ මීඩියාෆයර් එකට දාල ලින්ක් එක දාපු එකක් පේනවනෙ කොහොමද කියල හරි මීඩියාෆයර් ගැන ආය කතාකරන්න ඕන්නෑ ඔයාල දන්නවනෙ ඒක ගැන හරි ඔන්න මම කැපුන කියන්න අමතක උනා ඔයාල ට සුබ ලුත් අවුරුද්දක් වෙවා...........