Friday, November 25, 2016

කොම්පියුටර් එකෙ file හන්ගන්නෙ මෙහෙමයි

ඉතින් යාල්වනේ ඔන්න මම අදත් ආව ඔයාලට හොද පෝස්ට් එකක් අරන් හෙද්ද නරකද කියල දන්නෑ දන්න කස්ටියට අදාල නෑලු ඔන්න දන්නෙ නැති අය ඔයාලට තමා හරි මම ඔයලට වැඩිය දික් කරන්නෙ නැතුව දෙන්නම් එල එහෙනම් මෙන්න මෙහෙමයි මම මගේ එක ෆයිල් එකක් හන්ගලා පෙන්නන්නම් ඔයාලට මුලින්ම ඔයාට ඕනි ෆයිල් එකට යන්න ගිහිල්ල රයිට් ක්ලික් කරල හරි මම පොටෝ ටිකක් දාන්නම්කො වැඩේලෙසි වෙන්න
හරි මම හංගන්න යන්නෙ ඔන්න ඔය රවුම් කරල තියන හැක් ඇප් කියන ෆයිල් එක හරි ඔන්න මම ඔන්න ෆයිල් එකට ගිහිල්ල රයිට් ක්ලික් කරල මෙන්න මෙතෙන්න්ට යනව
ඔන්න ඔය propeities කියන තැනට ගියපුවහම මෙන්න මෙහෙම තියනව එතනින් ඔයා ඔන්න ඔය  hidden කියන තැනට ටික් එක දාන්න මෙන්න මේකට
හරි ඒකරල ඔන්න ඔය apply කියල තියන තැන ක්ලික් කරන්න මේ තියෙන්නෙ
ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනව
ඒකෙන්ඔන්න ඔය අංක එක දාල තියන තැනට ටික් එකක් දාල  අංක දෙක දාල තියන තැන OK කියන තැන කිලික් පස්සෙ තව එකක් ආවොත් OK කරන්න ඒකත් ok කරන්න ඔන්න එහෙනම් ඔයාගෙ ෆයිල් එක ඔයා හංගල ඉවරයි දැන් ගිහිල්ල බලමු ෆයිල් එක තියනව්ද කියල 
ඔන්න පේනවනෙ මගෙ ෆයිල් එක නෑ ඔයාලගෙත් නෑනෙ නේ හරි අපි හංගලා විතරක් බෑනෙ ඕක ආපහු ගන්න හැටිත් දැන ගන්න එපැයි නෙ හරි මම කියන්නම් කොහොමද ඕක ආපහු ගන්නෙ කියල ඔයාලට කරන්න තියෙන්නෙ මෙන්න මේ පොටෝ එකෙ තියන විදිහට 
ඔය wiew කියන තැනට ගිහිල්ල hidden items කියන තැනට ටික් එක දාන්න එතකොට ඔයාගෙ ෆයිල් එක පෙන්නනව හැබැයි ඒක ටිකක් අඩු පාටකින් පෙන්නන්නෙ ඒක හදාගන්නනම් අර ඔයා වෙනස් කරපු සියලු දේවල් යතා තත්වයට පත් කරන්න වෙනව හරි එතකොට ඔයා ෆයිල් එකක් හංගන්නත් දන්නව හංගපු ෆයිල් එක නැවත ගන්නත් දන්නව දැන්නම් හංගන්න හොද හොද ඇප්ස් තියන්ව ඒවගෙන් පුලුවන් මම කිවුවෙ ඇප්ස් නැතුව කරගන්න තියනවනම් අපිට හොදයිනෙ නේද තව ක්‍රමයකුත් තියනව ඇප්ස් නැතුව ෆයිල් හංගන්න ඒ ක්‍රමයත් කියල දෙන්නම්කො තව පොස්ට් එකකින් හරි එහෙනම් ඔන්න මම කැපෙන්නම් ඔයාලට මොනව හරි දැනගන්න ඔන්නම් මෙතනට මතක් කරල කොමන්ට් එකක් දාන්න නැතිනම් මගෙ Facebook එකට එන්න මෙන්න මෙතනින් හරි ඔන්න මම ගියා මම ජගත් බංඩාර/full options  ඔයාලගෙ කොමෙන්ට් මම ගොඩක් බලාපොරොත්තු වෙනව හොද හෝ නරක අනිවාරෙන් කොමෙන්ට් කරන්න 

Monday, November 21, 2016

රූට් කිරීමෙන් අපිට ලැබෙන වාසි

මම කිවුවනෙ රූට් කිරීමෙන් අපිට බොහෝ වාසි ලැබෙනවා..මොකද අපේ ෆෝන් එකේ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ බල තල අපිට ලැබෙනවා කියන්නේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකයි..රූට් කිරීමෙන් ලැබෙන වාසි ටිකක් අපි බලමු.. 1.අපේ ඇන්රොයිඩ් දුරකතනයේ ඇති අනවශ්‍ය system files පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව.. 2.අපිට අවශ්‍යනම් ෆෝන් එකට system එකට වෙනත් දුරකතනවල system apps,boot animation සහ සිංහල අකුරු බැලීමට නොහැකි ෆෝන් සිංහල දැමීමට හැකිවීම.. 3.අපේ ෆෝන් එකේ තිබෙන වේගයට වඩා තවත් වේගවත් කිරීමට හැකිවීම..(OVERCLOCK කිරීම) සැ.යු.(ගොඩක් OVERCLOCK කිරීමට යාම ඔබේ දුරකතයනට හානි වීමට ඉඩ ඇත ) 4.අපේ ෆෝන් එකේ phone memory එකට save වෙන apps SD card එකට move කිරීමේ හැකියාව ලැබීම.. 5.රූට් කිරීමෙන් පසු ඒ සදහා රූට් සදහාම වෙන්වූ apps වලින් ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ වේගය වැඩිකරගැනීම,බැටරි බලය තවත් ඉතුරු කරගැනීම අනවශ්‍ය run වෙන apps අයින් කර ඔබගේ දුරකතනයේ ram එක නිදහස් කිරීම..
එතකොට තව ගොඩක් දේවල් ප්හුලුවන් ඔය ඔක්කම කියල දෙන්නම් ඉන්න මාත් එක්ක කරුනා කරල මතක තියාගන්න මම මේ ද්ව්වල් දෙන්නෙ මෙ දේවල් නොදන්න අයට විතරයි මම දැනට ඔය ටික කරල බලල් ටියනව ඔයාල කරල බලන්න හැබෙයි පරිස්සමෙන් මොකඩ මේව ගොඩක් ලොකු වැඩ පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඉතින් සොරි ඔන්න මම කැපුන මම ජගත් බංඩාර full options
මගෙ ෆේස් බුක් එකට මෙතනින් එන්න පුලුවන් ඇවිත් ප්‍රස්න තියේනම් අහන්න දන්න දේ කියල දෙනව ඔන්න මම ගියෝ

Sunday, November 20, 2016

ඕනම phone එකක් රූට් කරන්නෙ මෙහෙමයි

ඔයාල බලයි මූ පෝන් එකේ වගකීම් කාලයටත් දෙන්න වගේ හදන්නෙ කියල අපෝ නෑ ඔයාල කැමති අය විතරක් මේක කරන්න අනික තමා පෝන් එක රූට් කරා කියල වග කීමට ප්‍රස්නයක් වෙනවනම් මගෙ පෝන් එක ආකේඩ් එකේ ඇතුලටම යනකොට මාව එලවන්න ඕනි මොකද මේඔක්කම මම ඔයාලට කියන්නෙ මම ප්‍රායොගිකව කරල බලල ඉතින් ඔය කරන හැම වැඩකටම ගන්නෙ මගෙ phone එක තමා පෝන් එක රූට් කර වගේම පෝන් එක unroot  .පුලුවන් හොයන්න බැරි වෙන්නම
ඔයල ඇයි පෝන් එක රූට් කරන්නෙ එකෙන් තියන වාසි ගැන මම ඊලග පෝස්ට් එකෙන් කියන්නම් 
අද පෝන් එක රූට් කරන්න කියල දෙන්නම් රූට් කරනව කිඋවට රූට් කරන්න ක්‍රම ගොඩක් තියනව ඔයාලට මම අද කියන්නම් iroot  වලින් කරගන්නෙ කියල ඉස්සරලම ගිහිල්ලා ඔයාගෙ කොම්පිවුටරේට මේ ඇප්ස් එක ගන්න ඕනි ඒක ගන්නකො එහෙනම් මෙතනින් හරි ඊලගට කරන්න තියෙන්නෙ ඔන්න ඕක ඉන්ස්ටල් කර ගන්න ඊට පස්සෙ ඔයාලගෙ මේන් ස්ක්‍රින් එකේ මෙන්න මෙහෙම ඇවිල්ල තියනව පොටෝ පේන්නෙ නැතිනම් ඒක උඩ press කරන්න
ඔය රවුන් කරල තියෙන්නෙ ඒක තමා ඊට පස්සෙ ඕක ඕපන් කර ගන්න ඒගත්තම මෙන්න මෙහෙම පෙනව
හරි ඊට පඩස්සෙ පෝන් එකේ කර ගන්න වැඩ ටිකක් තියනව හරි ඒක කර ගන්නෙ මෙහෙමයි ඔයාලගෙ පෝන් එකේ Developer options වලට යන්න ඩැන් සමහර අය කියයි අනේ මගේ එකේ නැනෙ කියල හරි හරි බයවෙන්න දෙයක් නෑ මම කියන්නම් ගන්න විඩිහ හරි ඔයාගෙ පෝන් එකේ About device වලට යන්නකෝ එතකොට මෙහෙම එකක් තියනවනෙ
ඔය රවුන් කරල තියෙන්නෙ Build number කියල අන්න ඒක එක ඩිගටම ඔබාගෙන ඔබාගෙන යන්න අට පාරක් ඊට පස්සෙ බැක් වෙන්න මෙන්න මේ විඩිහට  Developer options ඇවිත් තියෙයි 

හරි ඊට පස්සෙකරන්න තියෙන්නෙ ඕක ඇටුලට ගිහිල්ල USB debugging වලට ටික් එකක් දාගන්න එක මේ තියෙන්නෙ
හරි දැන් තියෙන්නෙ වැඩේ පටන් ගන්න ඔය iroot එක ඕපන් කර ගන්නකො ආවද දැන් මෙහෙම 
දැන් එහෙනම් ඔයාගෙ පෝන් එක USB කේබල් එකට Connect කරන්න එතකොට එයා ඔයාගෙ පෝන් එකේ රූට් ෆයිල් එක හොයාගන්නව ඒ හොයාගත්තට පස්සෙ මෙන්න මෙහෙම වැටෙනව
ඒ කියන්නෙ ඔයාගෙ පෝන් එකේ වර්ගෙට ඕන රූට් ෆයිල් එක හොයාගෙන කියන එක මගෙ පෝන් එක අදුරගෙන රූට් ෆයිල් එක හොයාගෙන තියනව පේනවනෙ හරි එහෙනම් මොන්වද තැඅ බලාගෙන ඉන්නෙ ඔය ප්‍රෙට් කියන එක press කරන්න හරි ඩැන් ටිකක් වෙල යයි ඊට පස්සෙ ඔයාලගෙ අතට හම්බවෙන්නෙ 100%100ම රූට් වුනු පෝන් එකක් on වුනානෙ නෙ. හරි දැන් බලන්න SuperSU කියන අප්ප් එක ඇවිත් ඇති මෙන්න මේක
ඕක ආව කියන්නෙ බඩු බනිස් තමා වැඩේ 100%100ක්ම සාර්තකයි කියන එක ඔයාලට ඕනනම් බලන්න පුලුවන් play store එකට ගිහින් අප්ස් එකක් අරන් චෙක් කර ගන්න වැඩෙ වෙලද කියල හරි ව්හෙනම් හරි මම ටිකක් කියන්නම්කො රූට් කරහම කරන්න පුලුවන් දෙක තුනක් ඔයාල දන්නවඩ ඔයාල මෙච්චර කල් පාවිච්චි කරෙ ඔයාලගෙ පෝන් එකේ 100%15ක් විතරයි එතකොට දැන් ඔය පෝන් එක 100%100ම ඔයාගෙ වෙනව ඔයාලම හිතල බලන්න ඔයාල 100%15 න් කරපු වැඩ එතකොට 100%100ම හම්බ උනාම මොන තර්ම් දේවල් කරන්න පුලුවන් වෙයිද දැන් කොටිම්ම කියනවනම් ඔයාගෙ පෝන් එක පාවිච්චි කරල hack කරන්න පුලුවන් hack කරන එක ගැන මම වැඩිය කතා කරන්නෑ
එතකොට තව පුලුවන් ඔයාගෙ පෝන් එකේ කන පැලෙන්න බේස් හදාගන්න් තව කරන්න පුලුවන් ගොඩක් තියනව කියල දෙන්නම් ඉන්න මාත් එක්ක ආ තව දෙයක් මෙකෙන් කරගන්න බැරි උනු අය ඉන්නවනම් කොමන්ට් එකක් දාන්න මම තව ඉස්සරහට කියල දෙන්නම් ත්ව කරන්න පුලුවන් ක්‍රම ඊ ලගට අපි හම්බවෙමු තව මේ වගේ ලස්සන පෝස්ට් එකකින් මම කැපෙන්නම් මම ජගත් බංඩාර full options

Friday, November 18, 2016

sammobil එකෙ register වෙන්නෙ මෙහෙමයි

       යාලුවනේ පොඩි ප්‍රස්නයක් නිසා ලින්ක් ඇඩ්ඩ්‍රස් ටික වැඩ කරනැ මේ පොස්ට් එකේ ඒක නිසා ඔය තියන විදිහට ටයිප් කරන්න ඔයාගෙ වෙබ් බ්ර්වුසර් එකේ                                                                                                                                                                 හරි යලුවනේ ඔන්න මම ගෙනව අදත් ලස්සනම ලස්සන වැඩක්

හරි මම කියන්නම් ඔයලට කරන්න ටියන දේ කෙටියෙන්ම තව දෙයක් ඔයලට මෙකෙන් කරගන්න තියන වැඩ කෝටියයි මෙකෙන් පුලුවන් ඔන් ලයින් ලොක් කඩන්නත් එතකොට තව තව වැඩ තියනව මම ලෙසිම විදිහට තමා කියල දෙන්නෙ ඔයලට අප්හැදිලි තෙන් තියනවනම් කොම්මෙන්ට් කරන්න 
මම දන්න දේ ඔයලට නිකන්ම තමා දේන්න හදන්නෙ ඔයලට ගන්න බැරිනම් කරන්න දෙයක් නැ ඔන්න අපි වැඩෙට බහිමු එහෙනම් මුලින්ම www.sammobile.com
යන්නකො සයිට් එකට ඔයලට ඉතින් ඔක මෙතනින් නැතත් google එකේ sammobile කියල ටයිප් කරත් හරි හරි කොහොම හරි ඔන්න ඔතනට ගියිහම
මෙන්න මෙහෙම තියෙන්න ඕනි 

 පේනවනෙ join කියල තියනව එතනට යන්න ගියපුවහම
මෙන්න මෙහෙම තියෙන්න ඕනි 
මේකනම් ටිකක් වෙනස් වෙන්න ඉඩ තියනව කොහොම තිබුනත් free කියල තියන එක තම අඔඉ තෝරන්න ඕනි එතනින් ගියාම
ඕවනම් ඉතින් පොඩි වැඩ ඔය ටික පුරවල  යටට යන්නකෝ
කරන විදිහ මම එතනත් ටයිප් කරල තියෙන්නෙ කමන්නෙ මම තව ටිකක් කියන්නම්කෝ ඔතන time zone කියන එකෙ අග නුවරවල් දේක තුනක් එකට තමා තියෙන්නෙ කවුරුත් නෑ කියන්න එප අනිවරෙන් තියනව ඒක දීල ඔතන ටික් එකත් දාගෙන යන්නකො යටට මම ඔය තියන විදිහෙ සේරම ස්ක්‍රේන් ශොට් දල තියෙන්නෙ
සේරම ඉවරනෙ ඔන්න දේන් ඉතින් රෙජිස්ටර් වෙන්න හරි එහෙනම් ඔයලගෙ එකවුන්ට් එකේ වැඩෙ හරි දෙන් තියෙන්නෙ ඔයලට ඔයලට ඕන කරන දේ ගන්න ඔයලගෙ වෙඩෙ හරිනම් මෙන්න මෙ විදිහට ඔයල හද්පු එකවුන්ට් එක පෙන්නන්න ඕනි
පේනවනෙ මගෙ එකනම් හරි 
ඔයලගෙ එකත් මෙහෙම පෙන්නන්න ඕනි හරි ඊට පස්සෙ ඔයගෙ එකවුන්ට් එකට ගියහම මෙහෙම තියනව
ඔතනින් අපි තෝරන්න ඔනි ඔය firmware කියන එක මොකඩ අපිට ඕනි flash file එකක්නෙ
හැබැයි ඔතන වැඩ ගොඩක් තියනව ඒව කියල දෙන්නම් ඉස්සරහට හරි ඔතනට ගියහම මෙන්න මෙහෙම තියෙන්නෙ 
ඔතන ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගෙ මොඩල් නොම්බර් එක ගහල සෙර්ච් කරන්න ඒකරල ඔයාට ඕන wersen එකක් dowunlod  කර ගන්න ඔතන තියනව හැම එකම ලොලිපොප්ද ජෙලිබීන්ද කිට්කැට්ද ඕන රෙද්දක්
හරි එහෙනම් ජගත් බංඩාර නොහොත් full options කැපෙන්නද ඔයාලට ප්‍රස්න තියේනම් කොම්මෙන්ට් කරන්න අනිවාරෙන් විසදල දෙනව ඔයලත් එතකොට දැන් සැම්මොබයිල් එකේ එක්වුන්ට් එකක් තියන පොරක් එහෙනම් ඔන්න ටයිප් වල වෙරදි තිබුනට ගනන් ගන්න එපෝ අපි ඔක්කම මිනිස්සුනෙ එල ඔයලට ඕන්නම් මගේ facebook එකට එන්න පුලුවන් එන්න inbox එකට අහන්න ඔයලගෙ ප්‍රස්න හැබයි phone or computer OK නැතිනම් ඉතින් මට මොන මොනව විසදනයි වෙයිද දන්නැ හරි මම හිතනව ඔයාලට මෙකෙන් වැඩක් කර ගන්න පුලුවන් වෙඉ කියල මෙන්න මගේihttps://www.facebook.com/profile.php?d=100013972998001 ලින්ක් එක ඔය facebook කියන තැන ඔබන්න ඒකරල එන්න ඉන්බොක්ස් හරි එහෙනම් ඔයලට හැක් පාඩම් වගයක් තියනව කොමින්ට් බලල තමා ඒව දෙන්නෙ එහෙනම් ගියෝ..........
ඇගිලි ගල් වෙලා 

Tuesday, November 15, 2016

සැම්සුන් ෆෝන් වලට software ගහමු


  1. අපේ ඇන්ඩ්‍රොයිඩ් බට්ට බ්ලොග් එකේ link දාන්න බැරි සීන් එකක් තියනව මේ දවස් වල පේජ් එකේ අන්න ඒ නිසා තමා ඔයාල මේ මගෙ අනිත් බ්ලොග් එකට ගෙන්න ගන්නෙ ඔයාල මොකක් හරි අවුලක් ආවොත් මම් කාරුනිකව ඉල්ලා සිටිනව ඇන්ඩ්‍රොයිඩ් බට්ට පේජ් එකට මැසෙජ් කරන්න කියල හරි අප් වැඩෙට බහිමු මටක තියාගන්න එක අම කලිම් දාල තිබුනු පෝස්ට් එකක් ඒක ඉසා කරගන්න් තියන වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න අදාල ඇති ඒව ඔලුවට නොදාගන්න

  2. ඉතින් යාලුවනෙ ඔන්න මම අදත් ගෙනව ලස්සන post එකක් මම දෙන්න හිටියෙ වෙන පොස්ට් එකක් එත් අද දෙන්නෙ වෙන එකක් ඒ කිවුවෙ මම දෙන්න හිටියෙ රවුටර් එකක් හැක් කරන විදිහ එත් අද දෙන්නෙ samsung ෆොන් එකකට කොහොමඩ software ගහන්නෙ කියල ඔයාල මේක පොඩිවට හිතන්න එපා මේක ගොඩක් ලොකු වැඩක් හරි එහෙනම් පටන් ගමු නෙද ආ තව දෙයක් මම මේ. දාන post මෙ දේවල් නොදන්න අයට විතරයි හොදට තෙරුම් ගන්න ඒක හරි අපි එහෙනම් ඔන්න වැඩේ පටන් ගන්න යන්නෙ එහෙනම් ඉස්සරලම එහෙනම් කරන්න තියෙන්නෙ මේකයි ඔයාලගෙ ලැප් එකෙ හරි ඩෙක්ස්ටොප් එකෙ හරි internet යන්නෙ මොකෙන්ද කියන එක අවුලක් නෑ හැබැයි uc browser මේකට ටිකක් ලේසි හරි දැන් ඔයල බලනව ඇති මූ කයිය ගහනව විතරයි වැඩ නෑ කියල ඔන්න ඔයාලට කරන්න තියෙන්නෙ මුලින්ම phone එකට ගහන software එක ගහන ,software එක ගන්න එකෙ නම odin මෙක ගන්න ටියන්නෙ මෙන්න මේ lnk එකෙන්මෙතනිම් ***************
  3. ඔයලටපුලුවන් මේකෙන් ගිහින් odin ඇප් එක ගන්න මෙකෙ වර්ග 4.5ම තියනව මමනම් පාවිච්චි කරන්නෙ 3.09එක ඔයල කැමති එකක් පාවිච්චියට ගන්න මේක එන්නෙ සිපර් file එකක් විදිහට එතකොට ඒක ඇරගන්න විදිහ ගොඩක් අය දන්නව දන්නෙ නැති අයටත් කියල ඩෙන්නම්කො මෙන්න මේ link එකෙන් ගන්නමෙතනිම් මේ link වලින් ගන්න අමරුනම් ඔයල වෙනම ට්‍රරයි කරල බලන්න හොදයි දැන් ඔයාගෙ phone එකට ඕන flash file එක දැන් ගන්න ඕනි එහෙනම් නෙ හරි ඔන්න ඔතනදි ඔයාලට ක්‍රම ගොඩක් තියනව උදා) මෙහෙම කියමු ඔයාගෙ phone එකේ වර්ගය ගහල ගන්නත් පුලුවන් එතකොට ඔයගෙ phone එකට ඕන flash file එක තියන තැනකට ඔයාව එක්කන් යනව (උදා) G361H flash file ) ඔන්න ඔය විදිහට ටයිප් කරනම් ඔයට download කර ගන්න පුලුවන් නැතිනම් ඔයාලට පුලුවන් www.sammobile.com කියන වෙබ් සයිට් එකට යන්න ඒකට ගියා කියල flash file එක ගන්න බෑ.D: මේකට යනව කියන්නෙ ටිකක් ලොකු වැඩක් කරන්න තියනව ඒ. කියන්නෙ මේ.සයිට් එකේ ඔයා register වෙන්න ඔනි ඔයාටම කියල මේ සයිට් එකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕනි...
  4. ඔයාල මතක තියා ගන්න ඔයාල මේක දෙතුන් පාරක්වත් කියවල මේ. වැඩේට බහින්න නැත්තම් ඉතින් සොරි තමා sammobile එකේ රෙජිස්ටර් නොවුනු අය මෙතනිම් ගිහිල්ල කරගන්නකො ඊට අමතරව
  5. මෙන්න මේකෙනුත් පුලුවන්.තව දෙයක් කියන්නම්කො ඔයාලට සැම්මොබයිල් එකෙන් වෙන වාසියක් තියනව ඒක මම ඊලග පෝසට් එකෙන් කියන්නම්කො දැන් එතකොට අපේ වැඩේට ඕන සියලුම දේවල් හරි එහෙනම් නෙ වැඩෙ පටන් ගමුද තේ එකක් එහෙම බීල සෙට් වෙන්නකො ඒනම් මුලින්ම කරන්න තියෙන්නෙ අපි download කර ගත්තු software ටික install කරගන්න මුලින්ම අපි install කරන්නෙ vinRAR එක ඊට පස්සෙ අපි ගත්ත phone එකට අදාළ flash file එක එක මෙහෙමයි ඒක md5 file එකක් විදිහට තියනවනම් මොකුත් කරන්න ඔන්නෑ ඔය flash file එක niw folder එකක් හදල එකට දා ගන්න හරි එකත් හරි ඊලගට odin ඒක සිපර්එකක් විදිහට තියෙන්නෙ ඒකෙ සිපර්එක ඇර ගන්න හරි ඒකත් එහෙනම් install කර ගන්න දැන් හරි තව එකක් ඕනි usb drives ඕකන්ම් ගොඩක් කොම්පියුටර් වල තියනව අනික phone එක ගහපුවහම ඒක auto එනව ආවෙ නැතිනම් download කරගන්න ඒකරල install කර ගන්න ඔන්න දැන් install කරන ඒවා සේරම හරි දැන් ඉතින් phone එක download මූඩ් එකට දා ගන්න තියෙන්නෙ එක දා ගන්න දාගන්නෙ මෙහෙම

හරි මනේන මේවිදිහට කරගත්තනම් ඔන්න ඔය විදිහට එන්න ඕනි
දැන් volume up එක ඔබපුවහම එන විදිහ පේනවනෙ
හරි දැන් ඔඩින් ඕපන් කර ගන්න


හරි දැන් ඔයාලට ම්න්න මේහෙම පේනෙන්න ඔනි


දැන් phone එක USB කෝඩ් එකට කනෙක්ට් කරන්න දැන්
ඔය සුදු කොටුව ඇතුලෙ මේහෙම වැටෙන්න ඔනි
addet කියල වැටෙන්න ඔනි දැන් AP කියල තියන තැනට ටික් එක දාන්න
දාල AP කියන තැනින් ගිහිල්ල අර ඔයා niw folder එකක් හදල දාපු flase file එක
තෝරල ඕපන් කරගන්න ඊට පස්සෙ මේන්න මේහෙම තියෙන්න ඔනි
succesefully කියල වැටෙන්න ඔනි ඒ කියන්නෙ ඔයාගේ සේරම බරි දැන් පමේ විදිහට වැටුන්නෑ කියන්නෙ ඔයා වැඩෙ කොතන හරි වරද්දගෙන හරි දැන් ඔතන මම කියපු විදිහටම තියනවනම් Start කියන එක ඔබන්න මේක එබුවට පස්සෙනම් USB කෝඩ් එක හොල්ලන්නවත් එපා දැන්  හරි ඕක uplord උනාම fass1/failed0 කියල වැටිල උඩ තියන
ID:COM කියල තියන තැනට උඩින් තියන කොටුව කොල පාටින් පිරිල ඉවර උනාම කේබල් එක ගලවන්න දැබ් එහාගෙ ෆොන් එක restart වේයි ඉස්සරල පාර ගොඩක් වේලා යනව ඒක එහෙම තමා සමහර විට පැයකට වැඩිය ගන්නත් පුලුවන් වේලා යනව කියල බැටරිය එහෙමනම් ගලවන්න එපා ඔන්න දැන් වැඩේ ඉවරයි
මයාල මේ වැඩෙ කරන්න ඉස්සරල මේක දේපාරක්වත් කියවන්න 
අකුරැ වල අඩු පාඩු ඇති ඒව වැඩිය ගනන් ගන්න එපෝ
මම මේව ඔයාලට දේන්නෙ හොදට අත් හදා බලල හොදේ       
එතකොට ඔයාල දැන් සැම්සුන් ෆොන් එකකට softwae ගහන්න දන්නව 
හරි මම එහෙනම් කැපේන්නම් මතක ඇතිව පේජ්එකට comment එකක් දාන්න තව මොනව හරි දැන අන්න් 
ඔන්න තව පාරක් මතක් කරනව 
මොනව තිබුනත් ඇන්ඩ්‍රොයිඩ් බට්ට පේජ් එකට මැසෙජ් කරන්න නැතිනම් මෙතනටම කමෙන්ට් කරන්න අපි බිග් එකට එන්නෙ පෝස්ට් කක් දාන ටයිම් එකට විතරරයි nඒක ඉසා ඔයාලට මේජ් එකට යන එක ලෙසි අනික ඇඩ්මින්ල සෙට් එකක්ම ඉනවනෙ පේජ් එකේ මේක මගෙ බ්ලොග් එක ඒක නිසා ඔයාලට පේජ් එකටම යන එක වාසි ඔන්න මම ගියා .. ටයිප් වලනම් බුල එති ලෙසටම ඒව කොහොම හරි ගලප ගනින්න පුතී....................



Thursday, November 10, 2016

Samsung phone එකක් check කරගන්නෙ මෙහෙමයි

ඔයාලට මම දෙන්න යන්නෙ වැදගත් වෙන කෝඩ් ටිකක් ඔයලට පරන ෆෝන් එහෙම ගන්නකොට මේක ඕන වෙයි
*#*#7780#*# මෙකෙන් කරගන්නෙ setting restore කරන එක මෙකෙන් කිසිම ව්දිහකින් දුරකථනයෙ data වලට හානියක් වෙන්නෙ නෑ
*#*#232331#*#* මේකෙන් පුලුවන් bluetooth පරික්ෂාව කර ගන්න
*#0*# දුරකථනයේ LCD එක පරික්ෂා කරගන්න පුලුවන්
*#*#2663#*#* ටච් එක පරික්ෂා කරගන්නෙ මෙකෙන්
*#9999# හෝ *#0837- මෙකෙන් පුලුවනි ෆෝන් මෘදුකාංග upload නොම්බර් එක මෘදුකාංග වර්ගය දිනය දුරකථන මාදිලිය ආදි ගොඩක් විස්තර ලබා ගන්න
යන ගමන් මේකත් දීගනම යන්නම්කො
*#9998*246# debug menu එක ලබාගත හැක
*#0228# බැටරිය පරික්ෂා කිරීමට
*#7353# මේකත් වටිනව එහෙනම් මම කැපෙනවා ආය හම්බ වෙමු මම ලගදි බ්ලොග් එක පටන් ගත්ත නිසා ලොකුවට මොකුත් දන්නෙ නෑ ඉස්සරහට දෙන්නම් ගොඩක් වටින දෙවල් එහෙනම් සුබ දවසක් full options ගියෝ....

Tuesday, November 8, 2016

nokia phone chek karamu


*#92702689# meken puluwan bawitha karala tiyana kalaya nishpadanaya karala tiyana warshaya wikunu dinaya ehema ganna 

*#0000#
*#9999#
*#0044#
me tikatah wedagath wewi samahara vita meka mage palaweni post eka hinda oya tika eti