Tuesday, January 17, 2017
ඔයාගෙ කොම්පියුටර් එකෙන් වෙන ඕනම තැනක තියන කොම්පියුටර් එකක් හැඩල් කරන්න
ඔන්න ගෙනාව නියම ඇප් එකක් එක විදිහකට බැලුවොත් එක්තරා හැකින් එකක් තමා මෙකත් හැබැයි හැක් වෙන කෙනා කැමති එන්න ඕනි හරි අපි පොඩ්ඩක් ඇප් එක ගැන කතාකරමුකො මේකෙ නම teamViewer මෙක ගින්දර වගේ වැඩ මේකෙන් පුලුවන් තව කොම්පියුටර් කකින් තව කොම්පියුටර් එකක් හැඩල් කරන්න ඒ කියන්නෙ
(උදා)
(01) ඔයාට පුලුවන් ඔයා දන්නෙ නැති වැඩක් ඔයාගෙ යාලුවෙක් දන්නවනම් එයාට කියල මෙන්න මේ ඇප් එකෙන් කරගන්න
(02)ඔයාගෙ යාලුවෙක් දන්නෙ නැති වැඩක් ඔයා දන්නවනම් ඒතොයාට පුලුවන් මෙන ඒ ඇප් එකෙන් කරල දෙන්න
(03)මේක ලෝකෙ ඕනම තැනක තියන කොම්පියුටර් එකක් ඔයාට හැඩල් කරන්න පුලුවන්
(04)මේකෙ තව පුලුවන් ඔයා හැඩල් කරන එකෙන් ඕනි දෙයක් ඔයාගෙ එකට දාගන්න
(05) තව ඔයාගෙ එකෙන් ඒකට ඕනිම දෙයක් ඒ කොම්පියුටර් එකෙන් දාගන්න
(06) ටීම් එකක් විදිහට ගොඩක් කස්ටියට කනෙක්ට් වෙන්න
එහෙම එහෙම ගොඩක් තව වැඩ මෙන්න මේ කියන ඇප් එකෙන් පුලුවන් එතකොට ඔයාට පුලුවන ඔයාගෙ පෝන් එකටත් මේ ඇප් එක ගන්න ඒකට ලින්ක් එකත් දානම් හැබෙයි පෝන් එකෙන් කොම්පියුටර් එක හැඩල් කරන්න පුලුවන් 100%ම සාර්තකනම් නෑ හරි එහෙනම් අපි මේ කියන එක බාගමුකො මගෙ නම උඩ කිලික් කරන්න ජගත් ඔන්න වින්ඩෝස් වලට ඔන්න ඕක බාගන්න ඇන්ඩ්‍රොයිඩ් වලට මෙන්න ජගත් පෝන් ඔන්න ඕක ඔබල ගන්න හරි ඔය ටික තියෙන්නෙ සිපර් ෆයිල් වල Extract කරල ඉන්ස්ටල් කරගන්න කෝ හරී ඕකෙ අකවුන්ට් එකක් හදගන්න අය හදාගෙන ඕක ඕපන් කරාහම එනව මෙන්න මෙ වගේ
ඔන්න ඔහොම තම එන්නෙ ඔන්න ඔය එන මාක් කරල තියන අයි ඩී එක දෙන්න ඕනි ඔයාගෙ එහ්ක වෙන කෙනෙක් හැඩල් කරනවනම් ඔයාට එන අයි ඩී එක එයාට දෙන්න
එයාගෙ එක ඔයා හැඩල් කරනවනම් එයාගෙ අයි ඩී එක ඔයා ඉල්ලගෙන ඔතනට එන්ටර් කරල කනෙක්ට් වෙන්න ඔයාලට ලොකු පැහැදිලි කිරීමක් ඕන්නෙ නැති එයි ඉතුරු ටික ගැන කරල බලන්න සුප්ප 100%ක් වැඩ ඔන මම යනෝ අයින් වෙලා පයින් යන්නම්
Subscribe to:
Post Comments (Atom)



No comments:
Post a Comment