ඔයතියෙන්නෙ ගින්දර නේ මුලු පෝන් එකම කොම්පියුටර් එකෙන් හැඩල් කරන පුලුවන් සියලුම දෙවල් ඒ විතරක් නෙවෙයි ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්නත් පුලුවන් වැඩිය කියන්න දෙයක් නෑ ඔයලට තියෙන්නෙ මම දෙන ඇප් එක අරන් කොම්පියුටර් එකට ඉන්ස්ටල් කරන්න ඉස්සරල ඇප් එක මෙන්න බාගන්න සිපර් එකක් තියෙන්නෙ ඒක ඇරල ඉන්ස්ටල් කරගන්න ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඕපන් කරල පෝන් එක කනෙක්ට් කරන්න ඊට පස්සෙ එයාම කර ගනි ඕක්කම ඕනි පෝන් එකක් පුලුවන් කියල හිතනව මමනම් ට්‍රයි කරෙ වර්ග දෙකයි සෝනි&සැම්සුන් ගින්දරට වැඩ බලන්න හොදද කියල බලල හොදනම් කමෙන්ට් එකක් ඔටාගෙනම යන්න හරි එහෙනම් මම කැපෙන්නම් තව අලුත් මොකක් හරි එකකින් හම්බ වෙමු
Saturday, January 14, 2017
පෝන් එකේ ස්ක්‍රීන් එක කොම්පියුටර් එකට ගන්න නියම සොෆ්ට්වෙයා කෑල්ලක්
මේ පොටෝ එක මුලින්ම දැම්මෙ ඔය මම දාන පෝස්ට් ව්ලට මෙන්න මෙ ඉස්සරහ ඉන්න මල්ලි මාර සපෝට් එකක් දෙනව මට වැඩිය ලොකු දැනුමක් තියන ඩයල් එකක් තමා ඔය එයාගෙත් සයිට් එකක් තියනව මම ඒකෙ ලින්ක් එකත් දානම්කො මෙ මම දාන ඇප් එකත් එයා හමා මට කිවුවෙ මම ටිකක් බැලුව එලම තමා ඇප් එක ගැන කියනවනම් මේක එලටම වැඩ බලනකො මම පොටෝ එක දානම්
ඔයතියෙන්නෙ ගින්දර නේ මුලු පෝන් එකම කොම්පියුටර් එකෙන් හැඩල් කරන පුලුවන් සියලුම දෙවල් ඒ විතරක් නෙවෙයි ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්නත් පුලුවන් වැඩිය කියන්න දෙයක් නෑ ඔයලට තියෙන්නෙ මම දෙන ඇප් එක අරන් කොම්පියුටර් එකට ඉන්ස්ටල් කරන්න ඉස්සරල ඇප් එක මෙන්න බාගන්න සිපර් එකක් තියෙන්නෙ ඒක ඇරල ඉන්ස්ටල් කරගන්න ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඕපන් කරල පෝන් එක කනෙක්ට් කරන්න ඊට පස්සෙ එයාම කර ගනි ඕක්කම ඕනි පෝන් එකක් පුලුවන් කියල හිතනව මමනම් ට්‍රයි කරෙ වර්ග දෙකයි සෝනි&සැම්සුන් ගින්දරට වැඩ බලන්න හොදද කියල බලල හොදනම් කමෙන්ට් එකක් ඔටාගෙනම යන්න හරි එහෙනම් මම කැපෙන්නම් තව අලුත් මොකක් හරි එකකින් හම්බ වෙමු
ඔයතියෙන්නෙ ගින්දර නේ මුලු පෝන් එකම කොම්පියුටර් එකෙන් හැඩල් කරන පුලුවන් සියලුම දෙවල් ඒ විතරක් නෙවෙයි ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්නත් පුලුවන් වැඩිය කියන්න දෙයක් නෑ ඔයලට තියෙන්නෙ මම දෙන ඇප් එක අරන් කොම්පියුටර් එකට ඉන්ස්ටල් කරන්න ඉස්සරල ඇප් එක මෙන්න බාගන්න සිපර් එකක් තියෙන්නෙ ඒක ඇරල ඉන්ස්ටල් කරගන්න ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඕපන් කරල පෝන් එක කනෙක්ට් කරන්න ඊට පස්සෙ එයාම කර ගනි ඕක්කම ඕනි පෝන් එකක් පුලුවන් කියල හිතනව මමනම් ට්‍රයි කරෙ වර්ග දෙකයි සෝනි&සැම්සුන් ගින්දරට වැඩ බලන්න හොදද කියල බලල හොදනම් කමෙන්ට් එකක් ඔටාගෙනම යන්න හරි එහෙනම් මම කැපෙන්නම් තව අලුත් මොකක් හරි එකකින් හම්බ වෙමු
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment