Monday, January 2, 2017

පෝන් එකේ ඇප්ස් APK එකක් විදිහට හදමු

හරි ඔන්න මම ඔයාලට කියන්න යන්නෙ පෝන් එකේ තියන ඇප්ස් එකක් කොහොමද APK එකක් විදිහට කර ගන්නෙ කියල ඔයාල දන්නවනෙ නෙ APK එකක් කර ගත්තම තියන වටිනාකම ඒ කියන්නෙ ඔයාලට ඒ ඇප්ස් එක තව පාරක් ඉන්ස්ටල් කරන්න පුලුවන් කියන එක APK එකක් ඔයාට පොලුවන් ඔයාගෙ පෝන් මෙමරි එකේ හරි චිප් එකේ හරි ඔය ඕනම එකක තියාගන්න පුලුවන් වැඩි විස්තර ඕන්නෑ එහෙනම් යමු වැඩෙට මෙක ඔයලට play store එකේන් ගන්නත් පුලුවන් මෙන්න මෙහෙම ටයිප් කරන්න App Backup &  Restore කියල ඔන්න ඕක තමඑ ඇප් APK කරන ඇප් එක ඔයාලට මම ඔය ඇප් එකේම APK ඩවුන්ලෝඩ් ලින්ක් එකත් දෙන්නම්කො මෙතනින් ගන්න play store එක මෙතනින් APK එක ගන්න ඕක මගෙ මීඩියාෆයර් එකට දාල ලින්ක් එක දාපු එකක් පේනවනෙ කොහොමද කියල හරි මීඩියාෆයර් ගැන ආය කතාකරන්න ඕන්නෑ ඔයාල දන්නවනෙ ඒක ගැන හරි ඔන්න මම කැපුන කියන්න අමතක උනා ඔයාල ට සුබ ලුත් අවුරුද්දක් වෙවා...........

No comments:

Post a Comment