Thursday, November 10, 2016

Samsung phone එකක් check කරගන්නෙ මෙහෙමයි

ඔයාලට මම දෙන්න යන්නෙ වැදගත් වෙන කෝඩ් ටිකක් ඔයලට පරන ෆෝන් එහෙම ගන්නකොට මේක ඕන වෙයි
*#*#7780#*# මෙකෙන් කරගන්නෙ setting restore කරන එක මෙකෙන් කිසිම ව්දිහකින් දුරකථනයෙ data වලට හානියක් වෙන්නෙ නෑ
*#*#232331#*#* මේකෙන් පුලුවන් bluetooth පරික්ෂාව කර ගන්න
*#0*# දුරකථනයේ LCD එක පරික්ෂා කරගන්න පුලුවන්
*#*#2663#*#* ටච් එක පරික්ෂා කරගන්නෙ මෙකෙන්
*#9999# හෝ *#0837- මෙකෙන් පුලුවනි ෆෝන් මෘදුකාංග upload නොම්බර් එක මෘදුකාංග වර්ගය දිනය දුරකථන මාදිලිය ආදි ගොඩක් විස්තර ලබා ගන්න
යන ගමන් මේකත් දීගනම යන්නම්කො
*#9998*246# debug menu එක ලබාගත හැක
*#0228# බැටරිය පරික්ෂා කිරීමට
*#7353# මේකත් වටිනව එහෙනම් මම කැපෙනවා ආය හම්බ වෙමු මම ලගදි බ්ලොග් එක පටන් ගත්ත නිසා ලොකුවට මොකුත් දන්නෙ නෑ ඉස්සරහට දෙන්නම් ගොඩක් වටින දෙවල් එහෙනම් සුබ දවසක් full options ගියෝ....

No comments:

Post a Comment