Sunday, November 20, 2016

ඕනම phone එකක් රූට් කරන්නෙ මෙහෙමයි

ඔයාල බලයි මූ පෝන් එකේ වගකීම් කාලයටත් දෙන්න වගේ හදන්නෙ කියල අපෝ නෑ ඔයාල කැමති අය විතරක් මේක කරන්න අනික තමා පෝන් එක රූට් කරා කියල වග කීමට ප්‍රස්නයක් වෙනවනම් මගෙ පෝන් එක ආකේඩ් එකේ ඇතුලටම යනකොට මාව එලවන්න ඕනි මොකද මේඔක්කම මම ඔයාලට කියන්නෙ මම ප්‍රායොගිකව කරල බලල ඉතින් ඔය කරන හැම වැඩකටම ගන්නෙ මගෙ phone එක තමා පෝන් එක රූට් කර වගේම පෝන් එක unroot  .පුලුවන් හොයන්න බැරි වෙන්නම
ඔයල ඇයි පෝන් එක රූට් කරන්නෙ එකෙන් තියන වාසි ගැන මම ඊලග පෝස්ට් එකෙන් කියන්නම් 
අද පෝන් එක රූට් කරන්න කියල දෙන්නම් රූට් කරනව කිඋවට රූට් කරන්න ක්‍රම ගොඩක් තියනව ඔයාලට මම අද කියන්නම් iroot  වලින් කරගන්නෙ කියල ඉස්සරලම ගිහිල්ලා ඔයාගෙ කොම්පිවුටරේට මේ ඇප්ස් එක ගන්න ඕනි ඒක ගන්නකො එහෙනම් මෙතනින් හරි ඊලගට කරන්න තියෙන්නෙ ඔන්න ඕක ඉන්ස්ටල් කර ගන්න ඊට පස්සෙ ඔයාලගෙ මේන් ස්ක්‍රින් එකේ මෙන්න මෙහෙම ඇවිල්ල තියනව පොටෝ පේන්නෙ නැතිනම් ඒක උඩ press කරන්න
ඔය රවුන් කරල තියෙන්නෙ ඒක තමා ඊට පස්සෙ ඕක ඕපන් කර ගන්න ඒගත්තම මෙන්න මෙහෙම පෙනව
හරි ඊට පඩස්සෙ පෝන් එකේ කර ගන්න වැඩ ටිකක් තියනව හරි ඒක කර ගන්නෙ මෙහෙමයි ඔයාලගෙ පෝන් එකේ Developer options වලට යන්න ඩැන් සමහර අය කියයි අනේ මගේ එකේ නැනෙ කියල හරි හරි බයවෙන්න දෙයක් නෑ මම කියන්නම් ගන්න විඩිහ හරි ඔයාගෙ පෝන් එකේ About device වලට යන්නකෝ එතකොට මෙහෙම එකක් තියනවනෙ
ඔය රවුන් කරල තියෙන්නෙ Build number කියල අන්න ඒක එක ඩිගටම ඔබාගෙන ඔබාගෙන යන්න අට පාරක් ඊට පස්සෙ බැක් වෙන්න මෙන්න මේ විඩිහට  Developer options ඇවිත් තියෙයි 

හරි ඊට පස්සෙකරන්න තියෙන්නෙ ඕක ඇටුලට ගිහිල්ල USB debugging වලට ටික් එකක් දාගන්න එක මේ තියෙන්නෙ
හරි දැන් තියෙන්නෙ වැඩේ පටන් ගන්න ඔය iroot එක ඕපන් කර ගන්නකො ආවද දැන් මෙහෙම 
දැන් එහෙනම් ඔයාගෙ පෝන් එක USB කේබල් එකට Connect කරන්න එතකොට එයා ඔයාගෙ පෝන් එකේ රූට් ෆයිල් එක හොයාගන්නව ඒ හොයාගත්තට පස්සෙ මෙන්න මෙහෙම වැටෙනව
ඒ කියන්නෙ ඔයාගෙ පෝන් එකේ වර්ගෙට ඕන රූට් ෆයිල් එක හොයාගෙන කියන එක මගෙ පෝන් එක අදුරගෙන රූට් ෆයිල් එක හොයාගෙන තියනව පේනවනෙ හරි එහෙනම් මොන්වද තැඅ බලාගෙන ඉන්නෙ ඔය ප්‍රෙට් කියන එක press කරන්න හරි ඩැන් ටිකක් වෙල යයි ඊට පස්සෙ ඔයාලගෙ අතට හම්බවෙන්නෙ 100%100ම රූට් වුනු පෝන් එකක් on වුනානෙ නෙ. හරි දැන් බලන්න SuperSU කියන අප්ප් එක ඇවිත් ඇති මෙන්න මේක
ඕක ආව කියන්නෙ බඩු බනිස් තමා වැඩේ 100%100ක්ම සාර්තකයි කියන එක ඔයාලට ඕනනම් බලන්න පුලුවන් play store එකට ගිහින් අප්ස් එකක් අරන් චෙක් කර ගන්න වැඩෙ වෙලද කියල හරි ව්හෙනම් හරි මම ටිකක් කියන්නම්කො රූට් කරහම කරන්න පුලුවන් දෙක තුනක් ඔයාල දන්නවඩ ඔයාල මෙච්චර කල් පාවිච්චි කරෙ ඔයාලගෙ පෝන් එකේ 100%15ක් විතරයි එතකොට දැන් ඔය පෝන් එක 100%100ම ඔයාගෙ වෙනව ඔයාලම හිතල බලන්න ඔයාල 100%15 න් කරපු වැඩ එතකොට 100%100ම හම්බ උනාම මොන තර්ම් දේවල් කරන්න පුලුවන් වෙයිද දැන් කොටිම්ම කියනවනම් ඔයාගෙ පෝන් එක පාවිච්චි කරල hack කරන්න පුලුවන් hack කරන එක ගැන මම වැඩිය කතා කරන්නෑ
එතකොට තව පුලුවන් ඔයාගෙ පෝන් එකේ කන පැලෙන්න බේස් හදාගන්න් තව කරන්න පුලුවන් ගොඩක් තියනව කියල දෙන්නම් ඉන්න මාත් එක්ක ආ තව දෙයක් මෙකෙන් කරගන්න බැරි උනු අය ඉන්නවනම් කොමන්ට් එකක් දාන්න මම තව ඉස්සරහට කියල දෙන්නම් ත්ව කරන්න පුලුවන් ක්‍රම ඊ ලගට අපි හම්බවෙමු තව මේ වගේ ලස්සන පෝස්ට් එකකින් මම කැපෙන්නම් මම ජගත් බංඩාර full options

No comments:

Post a Comment