යාලුවනේ පොඩි ප්‍රස්නයක් නිසා ලින්ක් ඇඩ්ඩ්‍රස් ටික වැඩ කරනැ මේ පොස්ට් එකේ ඒක නිසා ඔය තියන විදිහට ටයිප් කරන්න ඔයාගෙ වෙබ් බ්ර්වුසර් එකේ හරි යලුවනේ ඔන්න මම ගෙනව අදත් ලස්සනම ලස්සන වැඩක්
හරි මම කියන්නම් ඔයලට කරන්න ටියන දේ කෙටියෙන්ම තව දෙයක් ඔයලට මෙකෙන් කරගන්න තියන වැඩ කෝටියයි මෙකෙන් පුලුවන් ඔන් ලයින් ලොක් කඩන්නත් එතකොට තව තව වැඩ තියනව මම ලෙසිම විදිහට තමා කියල දෙන්නෙ ඔයලට අප්හැදිලි තෙන් තියනවනම් කොම්මෙන්ට් කරන්නමම දන්න දේ ඔයලට නිකන්ම තමා දේන්න හදන්නෙ ඔයලට ගන්න බැරිනම් කරන්න දෙයක් නැ ඔන්න අපි වැඩෙට බහිමු එහෙනම් මුලින්ම www.sammobile.com
යන්නකො සයිට් එකට ඔයලට ඉතින් ඔක මෙතනින් නැතත් google එකේ sammobile කියල ටයිප් කරත් හරි හරි කොහොම හරි ඔන්න ඔතනට ගියිහම
මෙන්න මෙහෙම තියෙන්න ඕනි
පේනවනෙ join කියල තියනව එතනට යන්න ගියපුවහම
මෙන්න මෙහෙම තියෙන්න ඕනි
මේකනම් ටිකක් වෙනස් වෙන්න ඉඩ තියනව කොහොම තිබුනත් free කියල තියන එක තම අඔඉ තෝරන්න ඕනි එතනින් ගියාම
ඕවනම් ඉතින් පොඩි වැඩ ඔය ටික පුරවල යටට යන්නකෝ
කරන විදිහ මම එතනත් ටයිප් කරල තියෙන්නෙ කමන්නෙ මම තව ටිකක් කියන්නම්කෝ ඔතන time zone කියන එකෙ අග නුවරවල් දේක තුනක් එකට තමා තියෙන්නෙ කවුරුත් නෑ කියන්න එප අනිවරෙන් තියනව ඒක දීල ඔතන ටික් එකත් දාගෙන යන්නකො යටට මම ඔය තියන විදිහෙ සේරම ස්ක්‍රේන් ශොට් දල තියෙන්නෙ
සේරම ඉවරනෙ ඔන්න දේන් ඉතින් රෙජිස්ටර් වෙන්න හරි එහෙනම් ඔයලගෙ එකවුන්ට් එකේ වැඩෙ හරි දෙන් තියෙන්නෙ ඔයලට ඔයලට ඕන කරන දේ ගන්න ඔයලගෙ වෙඩෙ හරිනම් මෙන්න මෙ විදිහට ඔයල හද්පු එකවුන්ට් එක පෙන්නන්න ඕනි
පේනවනෙ මගෙ එකනම් හරි
ඔයලගෙ එකත් මෙහෙම පෙන්නන්න ඕනි හරි ඊට පස්සෙ ඔයගෙ එකවුන්ට් එකට ගියහම මෙහෙම තියනව
ඔතනින් අපි තෝරන්න ඔනි ඔය firmware කියන එක මොකඩ අපිට ඕනි flash file එකක්නෙ
හැබැයි ඔතන වැඩ ගොඩක් තියනව ඒව කියල දෙන්නම් ඉස්සරහට හරි ඔතනට ගියහම මෙන්න මෙහෙම තියෙන්නෙ
ඔතන ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ ඉතින් කරන්න තියෙන්නෙ ඔයාගෙ මොඩල් නොම්බර් එක ගහල සෙර්ච් කරන්න ඒකරල ඔයාට ඕන wersen එකක් dowunlod කර ගන්න ඔතන තියනව හැම එකම ලොලිපොප්ද ජෙලිබීන්ද කිට්කැට්ද ඕන රෙද්දක්
හරි එහෙනම් ජගත් බංඩාර නොහොත් full options කැපෙන්නද ඔයාලට ප්‍රස්න තියේනම් කොම්මෙන්ට් කරන්න අනිවාරෙන් විසදල දෙනව ඔයලත් එතකොට දැන් සැම්මොබයිල් එකේ එක්වුන්ට් එකක් තියන පොරක් එහෙනම් ඔන්න ටයිප් වල වෙරදි තිබුනට ගනන් ගන්න එපෝ අපි ඔක්කම මිනිස්සුනෙ එල ඔයලට ඕන්නම් මගේ facebook එකට එන්න පුලුවන් එන්න inbox එකට අහන්න ඔයලගෙ ප්‍රස්න හැබයි phone or computer OK නැතිනම් ඉතින් මට මොන මොනව විසදනයි වෙයිද දන්නැ හරි මම හිතනව ඔයාලට මෙකෙන් වැඩක් කර ගන්න පුලුවන් වෙඉ කියල මෙන්න මගේihttps://www.facebook.com/profile.php?d=100013972998001 ලින්ක් එක ඔය facebook කියන තැන ඔබන්න ඒකරල එන්න ඉන්බොක්ස් හරි එහෙනම් ඔයලට හැක් පාඩම් වගයක් තියනව කොමින්ට් බලල තමා ඒව දෙන්නෙ එහෙනම් ගියෝ..........
ඇගිලි ගල් වෙලා









No comments:
Post a Comment