- අපේ ඇන්ඩ්‍රොයිඩ් බට්ට බ්ලොග් එකේ link දාන්න බැරි සීන් එකක් තියනව මේ දවස් වල පේජ් එකේ අන්න ඒ නිසා තමා ඔයාල මේ මගෙ අනිත් බ්ලොග් එකට ගෙන්න ගන්නෙ ඔයාල මොකක් හරි අවුලක් ආවොත් මම් කාරුනිකව ඉල්ලා සිටිනව ඇන්ඩ්‍රොයිඩ් බට්ට පේජ් එකට මැසෙජ් කරන්න කියල හරි අප් වැඩෙට බහිමු මටක තියාගන්න එක අම කලිම් දාල තිබුනු පෝස්ට් එකක් ඒක ඉසා කරගන්න් තියන වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න අදාල ඇති ඒව ඔලුවට නොදාගන්න
- ඉතින් යාලුවනෙ ඔන්න මම අදත් ගෙනව ලස්සන post එකක් මම දෙන්න හිටියෙ වෙන පොස්ට් එකක් එත් අද දෙන්නෙ වෙන එකක් ඒ කිවුවෙ මම දෙන්න හිටියෙ රවුටර් එකක් හැක් කරන විදිහ එත් අද දෙන්නෙ samsung ෆොන් එකකට කොහොමඩ software ගහන්නෙ කියල ඔයාල මේක පොඩිවට හිතන්න එපා මේක ගොඩක් ලොකු වැඩක් හරි එහෙනම් පටන් ගමු නෙද ආ තව දෙයක් මම මේ. දාන post මෙ දේවල් නොදන්න අයට විතරයි හොදට තෙරුම් ගන්න ඒක හරි අපි එහෙනම් ඔන්න වැඩේ පටන් ගන්න යන්නෙ එහෙනම් ඉස්සරලම එහෙනම් කරන්න තියෙන්නෙ මේකයි ඔයාලගෙ ලැප් එකෙ හරි ඩෙක්ස්ටොප් එකෙ හරි internet යන්නෙ මොකෙන්ද කියන එක අවුලක් නෑ හැබැයි uc browser මේකට ටිකක් ලේසි හරි දැන් ඔයල බලනව ඇති මූ කයිය ගහනව විතරයි වැඩ නෑ කියල ඔන්න ඔයාලට කරන්න තියෙන්නෙ මුලින්ම phone එකට ගහන software එක ගහන ,software එක ගන්න එකෙ නම odin මෙක ගන්න ටියන්නෙ මෙන්න මේ lnk එකෙන්මෙතනිම් ***************
- ඔයලටපුලුවන් මේකෙන් ගිහින් odin ඇප් එක ගන්න මෙකෙ වර්ග 4.5ම තියනව මමනම් පාවිච්චි කරන්නෙ 3.09එක ඔයල කැමති එකක් පාවිච්චියට ගන්න මේක එන්නෙ සිපර් file එකක් විදිහට එතකොට ඒක ඇරගන්න විදිහ ගොඩක් අය දන්නව දන්නෙ නැති අයටත් කියල ඩෙන්නම්කො මෙන්න මේ link එකෙන් ගන්නමෙතනිම් මේ link වලින් ගන්න අමරුනම් ඔයල වෙනම ට්‍රරයි කරල බලන්න හොදයි දැන් ඔයාගෙ phone එකට ඕන flash file එක දැන් ගන්න ඕනි එහෙනම් නෙ හරි ඔන්න ඔතනදි ඔයාලට ක්‍රම ගොඩක් තියනව උදා) මෙහෙම කියමු ඔයාගෙ phone එකේ වර්ගය ගහල ගන්නත් පුලුවන් එතකොට ඔයගෙ phone එකට ඕන flash file එක තියන තැනකට ඔයාව එක්කන් යනව (උදා) G361H flash file ) ඔන්න ඔය විදිහට ටයිප් කරනම් ඔයට download කර ගන්න පුලුවන් නැතිනම් ඔයාලට පුලුවන් www.sammobile.com කියන වෙබ් සයිට් එකට යන්න ඒකට ගියා කියල flash file එක ගන්න බෑ.D: මේකට යනව කියන්නෙ ටිකක් ලොකු වැඩක් කරන්න තියනව ඒ. කියන්නෙ මේ.සයිට් එකේ ඔයා register වෙන්න ඔනි ඔයාටම කියල මේ සයිට් එකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕනි...
- ඔයාල මතක තියා ගන්න ඔයාල මේක දෙතුන් පාරක්වත් කියවල මේ. වැඩේට බහින්න නැත්තම් ඉතින් සොරි තමා sammobile එකේ රෙජිස්ටර් නොවුනු අය මෙතනිම් ගිහිල්ල කරගන්නකො ඊට අමතරව
- මෙන්න මේකෙනුත් පුලුවන්.තව දෙයක් කියන්නම්කො ඔයාලට සැම්මොබයිල් එකෙන් වෙන වාසියක් තියනව ඒක මම ඊලග පෝසට් එකෙන් කියන්නම්කො දැන් එතකොට අපේ වැඩේට ඕන සියලුම දේවල් හරි එහෙනම් නෙ වැඩෙ පටන් ගමුද තේ එකක් එහෙම බීල සෙට් වෙන්නකො ඒනම් මුලින්ම කරන්න තියෙන්නෙ අපි download කර ගත්තු software ටික install කරගන්න මුලින්ම අපි install කරන්නෙ vinRAR එක ඊට පස්සෙ අපි ගත්ත phone එකට අදාළ flash file එක එක මෙහෙමයි ඒක md5 file එකක් විදිහට තියනවනම් මොකුත් කරන්න ඔන්නෑ ඔය flash file එක niw folder එකක් හදල එකට දා ගන්න හරි එකත් හරි ඊලගට odin ඒක සිපර්එකක් විදිහට තියෙන්නෙ ඒකෙ සිපර්එක ඇර ගන්න හරි ඒකත් එහෙනම් install කර ගන්න දැන් හරි තව එකක් ඕනි usb drives ඕකන්ම් ගොඩක් කොම්පියුටර් වල තියනව අනික phone එක ගහපුවහම ඒක auto එනව ආවෙ නැතිනම් download කරගන්න ඒකරල install කර ගන්න ඔන්න දැන් install කරන ඒවා සේරම හරි දැන් ඉතින් phone එක download මූඩ් එකට දා ගන්න තියෙන්නෙ එක දා ගන්න දාගන්නෙ මෙහෙම
දැන් volume up එක ඔබපුවහම එන විදිහ පේනවනෙ
හරි දැන් ඔඩින් ඕපන් කර ගන්න
හරි දැන් ඔයාලට ම්න්න මේහෙම පේනෙන්න ඔනි
ඔය සුදු කොටුව ඇතුලෙ මේහෙම වැටෙන්න ඔනි
addet කියල වැටෙන්න ඔනි දැන් AP කියල තියන තැනට ටික් එක දාන්න
දාල AP කියන තැනින් ගිහිල්ල අර ඔයා niw folder එකක් හදල දාපු flase file එක
තෝරල ඕපන් කරගන්න ඊට පස්සෙ මේන්න මේහෙම තියෙන්න ඔනි
succesefully කියල වැටෙන්න ඔනි ඒ කියන්නෙ ඔයාගේ සේරම බරි දැන් පමේ විදිහට වැටුන්නෑ කියන්නෙ ඔයා වැඩෙ කොතන හරි වරද්දගෙන හරි දැන් ඔතන මම කියපු විදිහටම තියනවනම් Start කියන එක ඔබන්න මේක එබුවට පස්සෙනම් USB කෝඩ් එක හොල්ලන්නවත් එපා දැන් හරි ඕක uplord උනාම fass1/failed0 කියල වැටිල උඩ තියන
ID:COM කියල තියන තැනට උඩින් තියන කොටුව කොල පාටින් පිරිල ඉවර උනාම කේබල් එක ගලවන්න දැබ් එහාගෙ ෆොන් එක restart වේයි ඉස්සරල පාර ගොඩක් වේලා යනව ඒක එහෙම තමා සමහර විට පැයකට වැඩිය ගන්නත් පුලුවන් වේලා යනව කියල බැටරිය එහෙමනම් ගලවන්න එපා ඔන්න දැන් වැඩේ ඉවරයි
මයාල මේ වැඩෙ කරන්න ඉස්සරල මේක දේපාරක්වත් කියවන්න
අකුරැ වල අඩු පාඩු ඇති ඒව වැඩිය ගනන් ගන්න එපෝ
මම මේව ඔයාලට දේන්නෙ හොදට අත් හදා බලල හොදේ
එතකොට ඔයාල දැන් සැම්සුන් ෆොන් එකකට softwae ගහන්න දන්නව
හරි මම එහෙනම් කැපේන්නම් මතක ඇතිව පේජ්එකට comment එකක් දාන්න තව මොනව හරි දැන අන්න්
ඔන්න තව පාරක් මතක් කරනව
මොනව තිබුනත් ඇන්ඩ්‍රොයිඩ් බට්ට පේජ් එකට මැසෙජ් කරන්න නැතිනම් මෙතනටම කමෙන්ට් කරන්න අපි බිග් එකට එන්නෙ පෝස්ට් කක් දාන ටයිම් එකට විතරරයි nඒක ඉසා ඔයාලට මේජ් එකට යන එක ලෙසි අනික ඇඩ්මින්ල සෙට් එකක්ම ඉනවනෙ පේජ් එකේ මේක මගෙ බ්ලොග් එක ඒක නිසා ඔයාලට පේජ් එකටම යන එක වාසි ඔන්න මම ගියා .. ටයිප් වලනම් බුල එති ලෙසටම ඒව කොහොම හරි ගලප ගනින්න පුතී....................






No comments:
Post a Comment