Friday, November 25, 2016

කොම්පියුටර් එකෙ file හන්ගන්නෙ මෙහෙමයි

ඉතින් යාල්වනේ ඔන්න මම අදත් ආව ඔයාලට හොද පෝස්ට් එකක් අරන් හෙද්ද නරකද කියල දන්නෑ දන්න කස්ටියට අදාල නෑලු ඔන්න දන්නෙ නැති අය ඔයාලට තමා හරි මම ඔයලට වැඩිය දික් කරන්නෙ නැතුව දෙන්නම් එල එහෙනම් මෙන්න මෙහෙමයි මම මගේ එක ෆයිල් එකක් හන්ගලා පෙන්නන්නම් ඔයාලට මුලින්ම ඔයාට ඕනි ෆයිල් එකට යන්න ගිහිල්ල රයිට් ක්ලික් කරල හරි මම පොටෝ ටිකක් දාන්නම්කො වැඩේලෙසි වෙන්න
හරි මම හංගන්න යන්නෙ ඔන්න ඔය රවුම් කරල තියන හැක් ඇප් කියන ෆයිල් එක හරි ඔන්න මම ඔන්න ෆයිල් එකට ගිහිල්ල රයිට් ක්ලික් කරල මෙන්න මෙතෙන්න්ට යනව
ඔන්න ඔය propeities කියන තැනට ගියපුවහම මෙන්න මෙහෙම තියනව එතනින් ඔයා ඔන්න ඔය  hidden කියන තැනට ටික් එක දාන්න මෙන්න මේකට
හරි ඒකරල ඔන්න ඔය apply කියල තියන තැන ක්ලික් කරන්න මේ තියෙන්නෙ
ඊට පස්සෙ මෙන්න මෙහෙම එකක් එනව
ඒකෙන්ඔන්න ඔය අංක එක දාල තියන තැනට ටික් එකක් දාල  අංක දෙක දාල තියන තැන OK කියන තැන කිලික් පස්සෙ තව එකක් ආවොත් OK කරන්න ඒකත් ok කරන්න ඔන්න එහෙනම් ඔයාගෙ ෆයිල් එක ඔයා හංගල ඉවරයි දැන් ගිහිල්ල බලමු ෆයිල් එක තියනව්ද කියල 
ඔන්න පේනවනෙ මගෙ ෆයිල් එක නෑ ඔයාලගෙත් නෑනෙ නේ හරි අපි හංගලා විතරක් බෑනෙ ඕක ආපහු ගන්න හැටිත් දැන ගන්න එපැයි නෙ හරි මම කියන්නම් කොහොමද ඕක ආපහු ගන්නෙ කියල ඔයාලට කරන්න තියෙන්නෙ මෙන්න මේ පොටෝ එකෙ තියන විදිහට 
ඔය wiew කියන තැනට ගිහිල්ල hidden items කියන තැනට ටික් එක දාන්න එතකොට ඔයාගෙ ෆයිල් එක පෙන්නනව හැබැයි ඒක ටිකක් අඩු පාටකින් පෙන්නන්නෙ ඒක හදාගන්නනම් අර ඔයා වෙනස් කරපු සියලු දේවල් යතා තත්වයට පත් කරන්න වෙනව හරි එතකොට ඔයා ෆයිල් එකක් හංගන්නත් දන්නව හංගපු ෆයිල් එක නැවත ගන්නත් දන්නව දැන්නම් හංගන්න හොද හොද ඇප්ස් තියන්ව ඒවගෙන් පුලුවන් මම කිවුවෙ ඇප්ස් නැතුව කරගන්න තියනවනම් අපිට හොදයිනෙ නේද තව ක්‍රමයකුත් තියනව ඇප්ස් නැතුව ෆයිල් හංගන්න ඒ ක්‍රමයත් කියල දෙන්නම්කො තව පොස්ට් එකකින් හරි එහෙනම් ඔන්න මම කැපෙන්නම් ඔයාලට මොනව හරි දැනගන්න ඔන්නම් මෙතනට මතක් කරල කොමන්ට් එකක් දාන්න නැතිනම් මගෙ Facebook එකට එන්න මෙන්න මෙතනින් හරි ඔන්න මම ගියා මම ජගත් බංඩාර/full options  ඔයාලගෙ කොමෙන්ට් මම ගොඩක් බලාපොරොත්තු වෙනව හොද හෝ නරක අනිවාරෙන් කොමෙන්ට් කරන්න 

No comments:

Post a Comment