මම කිවුවනෙ රූට් කිරීමෙන් අපිට බොහෝ වාසි ලැබෙනවා..මොකද අපේ ෆෝන් එකේ ඇන්රොයිඩ් මෙහෙයුම් පද්දතියේ බල තල අපිට ලැබෙනවා කියන්නේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියන එකයි..රූට් කිරීමෙන් ලැබෙන වාසි ටිකක් අපි බලමු..
1.අපේ ඇන්රොයිඩ් දුරකතනයේ ඇති අනවශ්‍ය system files පහසුවෙන් ඉවත් කිරීමේ හැකියාව..
2.අපිට අවශ්‍යනම් ෆෝන් එකට system එකට වෙනත් දුරකතනවල system apps,boot animation සහ සිංහල අකුරු බැලීමට නොහැකි ෆෝන් සිංහල දැමීමට හැකිවීම..
3.අපේ ෆෝන් එකේ තිබෙන වේගයට වඩා තවත් වේගවත් කිරීමට හැකිවීම..(OVERCLOCK කිරීම) සැ.යු.(ගොඩක් OVERCLOCK කිරීමට යාම ඔබේ දුරකතයනට හානි වීමට ඉඩ ඇත )
4.අපේ ෆෝන් එකේ phone memory එකට save වෙන apps SD card එකට move කිරීමේ හැකියාව ලැබීම..
5.රූට් කිරීමෙන් පසු ඒ සදහා රූට් සදහාම වෙන්වූ apps වලින් ඔබේ ඇන්රොයිඩ් ෆෝන් එකේ වේගය වැඩිකරගැනීම,බැටරි බලය තවත් ඉතුරු කරගැනීම අනවශ්‍ය run වෙන apps අයින් කර ඔබගේ දුරකතනයේ ram එක නිදහස් කිරීම..
එතකොට තව ගොඩක් දේවල් ප්හුලුවන් ඔය ඔක්කම කියල දෙන්නම් ඉන්න මාත් එක්ක කරුනා කරල මතක තියාගන්න මම මේ ද්ව්වල් දෙන්නෙ මෙ දේවල් නොදන්න අයට විතරයි මම දැනට ඔය ටික කරල බලල් ටියනව ඔයාල කරල බලන්න හැබෙයි පරිස්සමෙන් මොකඩ මේව ගොඩක් ලොකු වැඩ පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඉතින් සොරි ඔන්න මම කැපුන මම ජගත් බංඩාර full options
මගෙ ෆේස් බුක් එකට මෙතනින් එන්න පුලුවන් ඇවිත් ප්‍රස්න තියේනම් අහන්න දන්න දේ කියල දෙනව ඔන්න මම ගියෝ
Serama hodai anthimata ube photo eka naththam ��������
ReplyDelete